Business

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

cseකොළඹ කොටස් වෙළඳපොළට විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ උත්සාහයක් ලෙස එංගලන්තයේ – ලන්ඩන් නුවර සහ ස්විට්සරලන්තයේ සූරිච් නුවර ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් සංවිධාන කර තිබෙනවා. සූරිච් නුවර එම වැඩසටහන ඔක්තෝම්බර් 28 වනදා පැවැත්වෙන අතර ලන්ඩනයේ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 29 වනදා සහ 30 වනදායි. මෙරට කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම්වල සහ මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද මෙම වැඩසටහන්වලට එක්වනු ඇති.

Related posts

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් නියමයක්

colombotoday