Business

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

cseකොළඹ කොටස් වෙළඳපොළට විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ උත්සාහයක් ලෙස එංගලන්තයේ – ලන්ඩන් නුවර සහ ස්විට්සරලන්තයේ සූරිච් නුවර ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් සංවිධාන කර තිබෙනවා. සූරිච් නුවර එම වැඩසටහන ඔක්තෝම්බර් 28 වනදා පැවැත්වෙන අතර ලන්ඩනයේ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 29 වනදා සහ 30 වනදායි. මෙරට කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම්වල සහ මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද මෙම වැඩසටහන්වලට එක්වනු ඇති.

Related posts

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

colombotoday

කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

colombotoday

As tech companies get richer, is it ‘game over’ for startups?

colombotoday

නොවැම්බර් 1 සිට වට්ස්ඇප් යන්න බැරි වෙන දුරකතන මාදිලි මෙන්න. – Iphone මාදිලිත් ඒ අතර

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

colombotoday

ඩොලරය 176 ත් පනී

colombotoday