Colombo Today Local News

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

අද දහවල් අභවප්‍රාප්ත වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්තට අනුවයි. ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණේ මියගොස් පැය 6 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමයි.

මෙරට සිටි සුප්‍රකට වෛද්‍යවරයෙකු මෙන්ම කලාව, සාහිත්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පෙළහර පෑ කාලෝ ෆොන්සේකා මහතා කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභා‍වේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

Related posts

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

colombotoday