භූගත නළ පිලිසකර කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය ප්රදේශයන් හි මාර්ග කිහිපයක් අදියර 03ක් යටතේ අද (05) සිට වසා තැබෙන බව පොලීසිය පවසයි.
අද සිට ලබන 19 වනදා දක්වා උත්තරානන්ද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබෙන බවත් පොලීසිය පැවසුවේය.
පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටසත්