Colombo Today Local News

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඞී) රහස් පොලිසිය යටතට පවරා ඇත.

එම ඒකකය පිහිටුවා ඇත්තේ පොලිස් ආඥා පනතට පටහැනිව බවද දේශපාලන

පළිගැනීම් සඳහා මෙම අංශය භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.

Related posts

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

colombotoday