ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් චීනයට එරෙහිව වාග් ප්රහාර තවදුරටත් තියුණු කළ ජනපති ට්රම්ප් පවසා සිටීයේ චීනය සමග පවතින සබදතා
නතරකරලිම පිලිබදව සලකා බලන බවයි.
මෙය ඇමරිකානු ඔත්තු සේවා මගින් ප්රතික්ෂේප කලද ඔහු දිගින් දිගටම පවසා සිටින්නේ කොරෝන වෛරසය වුහාන් පර්යේෂනාගාරයෙන් නික්මුණු එකක් බවයි.