Colombo Today Local News

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාෂිකා හේදර් නොරට් සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු කැඳවීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාව තුළ අස්ථාවරත්වයක් ඇතිවීමට හේතුවක් වෙනු ඇති බවයි.

මීට ඉහතදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ශ්‍රී ලංකාවට මතුව තිබෙන දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ විසඳාගත යුතු බවයි.

Related posts

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

colombotoday

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

Admin

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

Admin

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday