Colombo Today Local News

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

අධිකරණ අමාත්‍යවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පක්ෂයෙන් ඒ සඳහා අවශ්‍ය බව ඔහු අමාත්‍යවරයා පැවසුවේ යැයි මාධ්‍යවේදිනි කිෂානි අලංකි පෙරේරා සඳහන් කරයි.

සොරකම් කල වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම යන තේමාවෙන් තමන් සාකච්ඡාව පවත්වන බවද ඔහුට දන්වා සිටි බවත් ඇය කියා සිටී.

අමාත්‍යවරයා මැතිවරණයට පෙර දෙවතාවක් තමන් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණ ඇති බවද පවසන ඇය ජාතික ජන බලවේගයේ නව ස්ථාවරය මෙයදැයි ප්‍රශ්න කරයි.

ඇය මෙම අදහස් පළ කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

Related posts

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

colombotoday

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑ

Admin