Colombo Today Local NewsCovid 19

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර 2 වැනි ශ්‍රීලාංකිකයාත් මියගොස් තිබේ. නිව්යෝර්ක් පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.

ඒ ස්විස්ටර්ලන්තය 01, ඉතාලියේ 01, එංගලන්තයේ 02 හා ඇමෙරිකාවේ එක් අයෙක් වශයෙනි.

Related posts

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයි

colombotoday

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday