Colombo Today Local News

ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ !

වනජීවී නිලධාරිනියක් විරුද්ද වූවා යයි කියා මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙළ නවත්වන්නේ නැති බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සඳහන් කරයි.

එම නිලධාරිනියගේ අත්සන නොලැබීම හේතුවෙන් මිලියන 700 ව්‍යාපෘතියක් නතර වී ඇතැයිද ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

මේ පිළිබදව පැවැත්වූ සාකච්චාවෙදී ඇතිවූ සිදුවීමේදීත් අදාළ නිලධාරිනියට ධීවරයන් විසින් පහර දීමට සූදානම් වූ අතර තමන් සිටි නිසා එය වැලකී ගිය බවද ඔහු පැවසීය.

ඇයට අවශ්‍ය වී ඇත්තේ ආසියානු චැම්පියන් වීම සදහා තවත් කඩොලාන පරිසරය වැඩි කිරීම බවත් එයට බාධා වී ඇත්තේ ධීවරයන් බව ඇයගේ අදහස්වලින් පෙනී ගිය බවත් ඔහු කියා සිටී.

https://www.facebook.com/citizenlk/videos/622656935230239/

Related posts

“ණය ගෙවන්න සල්ලි නෑ.. හම්බන්තොට වරායෙන් 80% චීනයට දෙනවා“ – මුදල් ඇමති

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

ඖෂධ ඇණවුම් ප්‍රමාදයි

Admin

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

කැබිලිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන්ට උසස් වීමක්

Admin

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday