එක්තරා ඇමති පුතෙක් තමන්ගේ කාර්යාලයට පැන තමන් ගැන තොරතුරු හාරා අවුස්සා ඇති බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ පිළිබදව තමන් දැඩි පියවරක් ගන්නා බවද ඔහු පවසනවා. තම කාර්යාලයේ රිංගාගෙන දේශපාලනය කිරීමට එක එක ඇමතිවරුන්ගේ පුත්තුන්ට ඉඩ නොදන බවත් ඇමතිවරයා පවසනවා.