ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම දුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා සුදානම්වන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග මගින් COLOMBOTODAY.COM වෙත වර්තවෙනවා.
නව ජනාධිපති යටතේ මාස 10ක් තුල ඉවත්කරන දෙවන ආරක්ෂක ලේකම්වරයා කරුණාසේන මහතා වන අතර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සමීපතම සගයෙක් වශයෙන් දේශපාලන ලෝකයේ ප්රචලිත ඔහු තනතුරෙන් පහකිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමට හේතු තවමත් පැහැදිලි නැත.