Uncategorized

අලුත් ජනපති යටතේ මාධ්‍යවේදීන්ට භියකරු තත්ත්වයක් උදාවී ඇතැයි ජිනීවා වෙත තොග ගණන් පෙත්සම් යවයි !

ලංකාවේ මාධ්‍යවේදීන් වත්මන් ජනපති යටතේ බියකරු තත්ත්වයකට මුහුණපා ඇති බවට ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානයට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා විදේශ රාජ්‍ය නායකයන් වෙත තොග පිටින් පෙත්සම් යෑවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ඩයස්‌ පෝරාවට සම්බන්ධ අයකුද ඊට දායක වී තිබේ.
 
 2015 සිට 2019 නොවැම්බර් දක්‌වා කාලය තුළ මෙවන් බොරු පෙත්සම් යවා නැත.
 
 එහෙත් ස්‌විස්‌ තානාපති කාර්යාල සිද්ධියට හා රහස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැන යැම පසුබිම් කර මෙම පෙත්සම් යවා ඇත.
 
 මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද සහය දක්‌වා ඇත.
 
 මාධ්‍යවේදීන් තර්ජනයට ලක්‌ව ඇති බවට දැක්‌වෙන ප්‍රකාශයක්‌ ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානය ද නිකුත් කර තිබේ.

Divaina
 

Related posts

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

රාමසාන් සමයේ ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතයට සීමා

colombotoday

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට දුන් නියෝගය

Admin

පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසර

colombotoday