අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
අදාළ දුම්රියන් සහ බස් රථ සෞඛ්‍ය උපදෙස් අනුව පොදු ප්‍රවාහනය සදහා යෙදීමට කටයුතු කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.