බන්ධනාගාර ගත රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා මෙම මස 18 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මිගමුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය.
previous post
next post