Colombo Today Local News

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

බන්ධනාගාර ගත රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා මෙම මස 18 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය.

Related posts

මධූෂ්ගේ ගෝලයින් සොයා පොලිසිය රට පීරයි.

colombotoday

සබරගමුවේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

Admin

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

colombotoday

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන දහස ඉක්මවයි

colombotoday