අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි සියලුම ශ්‍රී ලංකාව තුල ජිවත් වන සම පුද්ගලයෙක්ම මුහුණ ආවරණය වන කිසිදු අයුරකින් ලංකාව තුල සැරිසැරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත.
ඒ සදහා වන විශේෂ නිවේදනය සහ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.
මේ සමගම බුර්කාව ඇතුළු සම්පුර්ණ මුහුණු ආවරණ පැලදීම අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වනු ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය ඒ පිළිබදව නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.