Colombo Today Local News

කිරි තේ එකක මිල පහළට

අද(27)දිනයේ සිට කිරි තේ එකක මිල රුපියල් 90 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මීට පෙර කිරි තේ එකක් අලෙවි වූයේ රුපියල් 100 ටයි.

අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පෙරේදා සඳහන් කළේ ය.

ඊට සමගාමීව කිරි තේ එකක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

Related posts

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

කොරෝනා මළ සිරුරු වැළලුවොත් ජීවත්වන අයට අවසාන විනිශ්චය ලැබේවි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday