Colombo Today Local News

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම බස් ගාස්තු අඩු කිරිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තිරණය කර ඇත. ඒ අනුව සියයට 2කින් බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12 වෙනසක් නොවේ. මුදල් අමාත්‍යාංශය ඩීසල් වල මිල අඩු කිරිමට සාපේක්ෂව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

Related posts

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

ජාතික ආරක්ෂාව අංක 1, නවීන ලොවකට ලංකාව රැගෙන යන ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළිදැක්වෙයි !

colombotoday

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

colombotoday