Colombo Today Local News

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට…

ලබන වසර මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් මණ්ඩලය අද (20දා) පෙරවරුවේ පළමුවරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු සම්මත ගිණුමට අදාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට දින (21දා) පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරනු ඇත.

Related posts

බස්නාහිරින් පිටවන අය සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක්

colombotoday

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

අඩු ආදායම් ලාභීන්ට නිවාස සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Admin

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදා යානා 2 ක් දිවයිනට

colombotoday

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday