Colombo Today Local News

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

වත්මන් ආණ්ඩුව අඩු මිලට ජලය ලබා දෙන නිසා පාරිභෝගිකයන් තම අවශ්‍යතාවයට වඩා ජලය භාවිතා කරන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ ඊයේ(03) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අපතේ යන ජලය පිරිපහදු කර ගෙවතු කටයුතු සඳහා භාවිතා කිරීමට ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

Related posts

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday