Colombo Today Local News

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

වත්මන් ආණ්ඩුව අඩු මිලට ජලය ලබා දෙන නිසා පාරිභෝගිකයන් තම අවශ්‍යතාවයට වඩා ජලය භාවිතා කරන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ ඊයේ(03) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අපතේ යන ජලය පිරිපහදු කර ගෙවතු කටයුතු සඳහා භාවිතා කිරීමට ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

Related posts

අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි – හිටපු ඇමති කෙනෙකු ගැනත් හෙළිවේ

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මව සහ පුතු දැලේ

colombotoday