Colombo Today Local News

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

අගමැතිවරයා වෙනස් කිරීමට තරම් අසනීපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එබව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් බහුතර බලයක් පෙන්වන බව කීවද එය කිරීමට පවා නොහැකි වූ බවද හෙතෙම කීවේය.

Related posts

“මහින්ද ගිණි පොලියට ණය අරන්.. රුපියල කඩා වැටෙන්නේ ඒ නිසයි” – ඇමති හරීන්

colombotoday

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය

colombotoday

හමුදාපති ශවේන්ද්‍රට දෙවන ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිස් ගෙන්

colombotoday