Colombo Today Local News

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

හොරණ – ඉලිඹ මංසන්ධියේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ රත්නපුර – පානදුර මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

Related posts

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

“චැනල් 4 වීඩියෝව ඇත්තක්” මංගල සමරවීර ශ්‍රී ලංකා හමුදාව යලිත් පාවා දෙයි

colombotoday

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරු ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

colombotoday

පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුමේ නවතම තොරතුරු

Admin

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ පිටත් කර හැරේ. – ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව (වීඩියෝ සහිතයි)

colombotoday