Colombo Today Local News

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්විය.

දශක තුනක පමණ දේශපාලන ජීවිතයේදී ඔහු මුල් වරට එහිදී හඬා වටුනේ රට ලිබියාවක්, සිරියාවක් නොකරන්නැයි මෙරට තරුණු තරුණියන්ගෙන් ඉල්ලමිනි.

ලංකාව තුල ජාතිවාදී කෝලහල ඇතිකරමින් අභ්‍යාන්තරයට මැදිහත් වීමට ජාත්‍යන්තරය විසින් සැලසුම් කර ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ක‍්‍රියාවලියට දායක නොවන්නැයි දණින් වැටී තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින බව ඔහු කියුවේ හැඩුම්බරවයි.

https://youtu.be/KPI008IXsmU

Related posts

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

එප්පාවල නිවසක දී ද්විත්ව ඝාතනයක්

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

Admin

අද රාත්‍රී 10 සිට රටපුරා යළිත් ඇඳිරිනීතිය

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

colombotoday

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin