හිරු මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති අධ්යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන ද සිල්වා මහතා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබේ.
ඔවුන් දෙදෙනාම E.A.P මාධ්‍ය ජාලයේ ස්වර්ණවාහිණිය සමග එක්ව තිබේ.
සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිණියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්ව තිබේ.