Colombo Today Local News

සාරි පොටේ හුටපටේ.. මහ ඇමති නිදොස්.. වරද අධ්‍යාපන ලේකම්ගේ ! (Video)

සාරි පොටක් උස්සාගෙන යෑම සදහා පාසැල් ළමුන් 250 යොදා ගැනීමේ සිදුවීමට මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක වරදකරුවෙකු නොවන බවත්, මෙම සිද්ධියට අධ්‍යාපන ලේකම්වරයා වගකිය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුරවරිය නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

අදාල සිදුවීම පිළිබදව පිරීක්ෂණයක් සදහා ඊයේ මධ්‍යම පළාත් ලේකම් කාර්යාලය වෙත අදාල බලධාරීන් කැදවා තිබුණු අතර, එහිදි මාධ්‍යට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය එසේ පැවසුවාය.

පසුගියදා මහනුවරදී පැවති මංගල උත්සවයකදී ගිනස් වාර්තාවක් තැබීම සදහා කිලෝමීටර් 3ක් දිග ඔසරි පොටක් ඔසවාගෙන යැමට මධ්‍යම පළාත් මහඇමතිවරයාගේ නියෝගයෙන් පාසල් ළමුන් යොදාගැනීම පිළිබදව දැඩි ආන්දෝලනයක් ඇතිව තිබුණා.

Related posts

වේරැස් ගඟ ව්‍යාපෘතියේ චෝදනා – කාර්ය මණ්ඩලය සහ මුදල් අක්‍රමිකතාවය

Admin

මාළඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වෙයි

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

මහින්ද අගමැතිකම ගත්තෙ ඊළග ඡන්දෙ හිරේ ඉදන් කරන්න වෙන නිසයි…

colombotoday