Colombo Today Local News

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

නැගෙනහිර පළාතෙහි ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 22 මරා වල දමා ඇති බව බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි. මෙසේ මරා දමන ලද පුද්ගලයන් ගැන පොලිස් වාර්තාවන්හි සටහන් තබා ඇත්තේ අතුරුදහන් වූ අය ලෙස බවද එම සංවිධානය විසින් හෙලි කලහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

මෙම පුද්ගලයන් මරා දමන තෙක් බුද්ධික අංශ නිහඬව බලා සිට ඇති බවත් උන් වහන්සේ පැවසූහ. නැගෙනහිර පළාත තුළ තිබෙන්නේ මුදල් හා දේශපාලන බලය මත නැටවෙන පොලීසියක් යයිද මහලේකම් හිමියෝ සඳහන් කළහ.

Related posts

තැන තැන වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 44ක් මිය ගිහින්

Admin

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

මහින්දානන්දට කොන්දක් නැහැ…. මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය…

colombotoday

රටේ මිනිස්සු නිදහසේ අපි ගිනි ගොඩක – අත්අඩංගුවේ සිටින හමුදා සෙබළුන්ගේ ඥාතීන්

colombotoday

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday