Colombo Today Local News

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතිකයින් 151 දෙනෙකු ඊයේ (22)දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බව වාර්තාවේ.

පැමිණි නාවිකයින්ගෙන් 11 දෙනෙකු කටාර් රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත අතර සෙසු නාවිකයින් 140 දෙනා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ද ලක් කර තිබේ.

Related posts

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් ළගදීම වෙළෙදපොළට

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

colombotoday

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

colombotoday