Covid 19World

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

ලෝකයේ නව කොරෝනා වෛරසය නිසා වැඩිම රෝගීන් හමුවූ රටවල් අතර 12 වැනි තැනට ඉන්දියාව පත්ව තිබේ.

රෝගීන් හැත්තෑ දෙදහසක් ඉක්මවීමත් මරණ දෙදහස් පන්සියය පසු කිරීමත් නිසා මේ තත්ත්වය උදාවී තිබේ.

මීට පෙර 12 වැනි ස්ථානයේ පසු වුයේ කැනඩාවයි.

චීනයෙන් රෝගීන් අසූහතර දහස්පන්සිය පනස්දෙදෙනකු වාර්තා වූ අතර මරණ මරණ හාරදහස් හයසිය හතළිස් හතරක් සිදුව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු තැන ඇමෙරිකාවට හිමිව ඇත. ඒ රෝගීන් ලක්ෂ 12ක් හා මරණ හැත්තෑඅට දහසක් වාර්තාවීම නිසාය.

Related posts

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday