Colombo Today Local News

වාහන බදු ඉහළට…

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දමන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක වන මෙම බද්ද එන්ජින් ධාරිතාව අඩු වාහන සදහා බලපානු ඇත්තේ ඉතා සුළු වශයෙන් යයිද ඔහු පැවසීය.

2019 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සදහන් කලේය.

Related posts

පොල් මද ආනයනට අවසර?

Admin

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday