Colombo Today Local News

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් හා ව්‍යවස්ථාපති නියෝජිත ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකියන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

ඒ ඒ අමාත්‍යාශ ලේකම්වරුන්ට මේ බව දන්වා ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපි යොමුකර තිබේ.

මෙම ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. එතෙක් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

කෙහෙළිය එළියට

Admin

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

colombotoday

උගන්ඩාවට අරගෙන ගියේ රාජපක්ෂලාගේ සල්ලි නෙමෙයි

Admin