Colombo Today Local News

රන්ජන් රාමනායක අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ , පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි .

Related posts

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ ගාස්තු පහළට

colombotoday

දකුණේ ඝාතන රැල්ල මඩලන්න විශේෂ කණ්ඩායම් කිහිපයක් – අජිත් රෝහණ

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday