Colombo Today Local News

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…


නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවට සහ ජාත්‍යන්තර මැදිහත්වීම්වලට විරෝධය පා අමත ධම්ම හිමියෝ ඊයේ (14 වැනිදා) පිටකොටුව බෝධිය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අයුරු.

 රට බෙදා වෙන් කිරීමට උත්සාහ කරන ජාත්‍යන්තර බලවේග සහ අන්‍යාගමික සංවිධාන සහ සිවිල් සංවිධානවලට එරෙහිව තමන් මෙසේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

Related posts

ඡන්දේ දාන්න අනිවාර්යයෙන් එන්න

Admin

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday

ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වෙළෙඳසැළක ගෝනියක් ඇතුළේ කාන්තා මළ සිරුරක්

colombotoday

ජනපති හදිසියේම රාජිතගේ වැඩ බලන්න යයි…

colombotoday