Colombo Today Local News

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Video

කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (7)පෙරවරුවේ කෝවිලේ පූජාව පැවති අවස්ථාවේදී ද එම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරුණ බවත් ඔහු පවසනවා.

එම ප්‍රකාශය පහතින්…


මීට වසර 30 කට පමණ පෙර මෙම ප්‍රෙද්ශයේ හින්දු ආගමිකයන් බහුතරයක් විසූ බවත් දැන් මුස්ලිම් ජාතිකයන් බහුතරය වී ඇති බවත්, ඔවුන් විසින් දිගින් දිගටම කෝවිලේ කටයුතු වලට බාධා කරන බවත් කෝවිල් පරිපාලක මණ්ඩලයේ ප්‍රකාශකයා පවසනවා.

Related posts

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සුල මුල හෙළි වෙයි – එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුළු 6ක් අත්අඩංගුවට

Admin

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday