Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයට අනුයුක්ත සියලු නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදනය වී ඇති මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැණුනා.

Related posts

පොසොන් උත්සවය, රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin

සුරාබදු ලොක්කෙක් රටින් පැනීමේ සූදානමක?

Admin

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday