පිටකොටුව මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.
ලබන සඳුදා (15)දිනයේ සිට මැනිං වෙළඳපොල කටයුතු එම ගොඩනැගිල්ල වෙත ගෙන යන බවත් එහිදී තොග වෙළදාම් පමණක් සිදුකරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.