Colombo Today Local News

මහින්ද මගුල් කිව්වේ ඩීල් දාන අයට ! මගුලට ගිය එජාප ලොක්කන්ට රන්ජන්ගෙන් දොස්මුරයක්

තමා කිසිවකුගේ මගුල්වලට හොරෙන් හොරෙන් නොයන බවත් ආරාධනා කර ඇත්තේ රනිල්, සාගල, මංගල, රංජිත් වැනි අයට බවත් ඔවුන් වෙනුවෙන් මිනි මරාගත් අය තමන්ට මගුල් නොකීවේ යැයි අඬන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

එම පන්තියේ පිරිස සැමදාම එකට සිටින හෙයින් නීතිය කිසි දිනක ඉටුවෙතැයි තමන්ට විශ්වාසයක් නොමැති බව ද ඇමතිවරයා පවසයි. මගුල් තුලාවලට යන එන අය කිසිවකුට සිරගත කළ නොහැකි බවත් මහින්ද ආරාධනා කර තිබුණේ නීතිය හා සාමය හිටපු ඇමතිවරුන්ටය. එම ලැයිස්තුව හැදුවේ මහින්ද මහතාට එන තර්ජන අනුව යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday

රේගුවේ ජීප් රියක් මුහුදට කරනම් ගහලා

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

colombotoday

රිෂාඩ්ට සී.අයි.ඩී.ය ඇතුළෙන්ම ඔත්තු | නිලධාරිනියන් ‌දෙදෙනකුට මාරුවීම්.

colombotoday