Colombo Today Local News

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමේදී කැබිනට් අමාත්‍යධුර 30ක් පමණක් තබා ගැනීමට ව්‍යවස්ථානුකුලව නියමව ඇති බැවින් අමාත්‍යධුර ලබානොගෙන සිටීමට ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

වාර්තා වන ආකාරයට අද (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අමාත්‍යධුර සම්බන්ධව මතුව ඇති සීමාවන් සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සිදුකල කරුණු දැක්වීමෙන් පසුවය. 

මේ සම්බන්ධව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේද සටහනක් තබා ඇති අතර එහිදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද තම ස්ථාවරයේ සිටිබව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related posts

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

colombotoday

ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඉන්නේ මෛත්‍රී මරාගෙන කන්න බලාගෙන.. අදටත් ශ්‍රීලනිප බහුතරය මහින්දටයි

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday