Colombo Today Local News

ඉදිරි දින කිහිපයේදී උදයං විරතුංග ලංකාවට ගෙන්වනවා… මීළගට රනිල්ගේ වාරයයි – හිටපු ජනපති

උදයංග වීරතුංග මහතා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට බාර වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ස්ව කැමැත්තෙන්ම ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව වීරතුංග මහතා තමනට දැන්වූ බවද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

මේ බව දන්වමින් අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට විශේෂ මෝසමක්ද ඉදිරිපත් කිරීමට නීතිඥ අනිල් සිල්වා මහතා කටයුතු කරමින් ඇතැයි තමනට උදයංග වීරතුංග මහතා පැවසූ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

තමන් විසින් උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වීම සදහා මැදිහත් වූ ලෙසින්ම බැඳුම්කර වංචාවේ චූදිතයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද රාජපක්‍ෂ මහත් තව දුරටත් කියා සිටියේය.

Related posts

මත්ද්‍රවය නොමැති නිසා ගෙල කපා ගැනීමට උත්සහ කල පුද්ගලයෙකු රෝහලට

Admin

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin