Colombo Today Local News

මංගල සමරවීර “අරුණ” පුවත්පතට පහර දෙයි. දෙරණ බලන්නත් එපා කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කලායැයි කියන දිලිත් ජයවීර මහතාගේ පච පැක්ටරියෙන් සුපුරුදු පරිදි ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

TNA සමග එකඟවූ කරුණු නොවැම්බර් 1 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එලි දක්වන බව හෙතෙම පැවසීය. පරාජය හමුවේ වියරු වැටී ඇති දිලිත් ජයවීරගේ පච පත්තරය වගේම දෙරණ රුපවාහිනී නාලිකාව බැලීමෙන් වලකින ලෙසත් මංගල සමරවීර විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (16) සඳහන් කර සිටියා.

Related posts

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin