Colombo Today Local News

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකින් නාරගල ප්‍රදේශයේ දී ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටී කොග්ගල ආරච්ච්ගේ රම්‍ය කුමාර නමැති 42 හැව්රිදි පුද්ගලයෙකි.

ඔහු බස් රථයෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

Related posts

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

සජිත් දන්නවා ඔහුගේ පියා කොටින්ට මුදල් හා පතොරම් ලක්ෂයක් දුන් බව මා දැන් අත්අඩංගුවට ගන්න බෑ මගේ ස්ථාවරය එසේමයි..

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday