Colombo Today Local News

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

ආන්දෝලනාත්මක “සුදු වෑන් මාධ්‍ය හමුව”ට සහබාගි වූ පුද්ගලයින්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් සෞඛ්‍ය හේතූන් මතයැයි පවසමින් ඊයේ සවස බන්ධනාගාර රෝහලට ඇතුලත් වීමට දැරූ උත්සහයක් අසාර්ථක වී තිබෙනවා.

වෛද්‍යවරුන් පරික්ෂා කර සෞඛ්‍ය තත්වය සාමාන්‍ය තත්වයක පවතින බව නිර්දේශ කිරීමෙන් අනතරුව ආපසු බන්ධනාගාරය වෙත හරවා යැවුණු බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ.

Related posts

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday