Covid 19

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක් ස්ථාපිත කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ , පොළොන්නරුව, ගල්ලෑල්ල , කන්දකාඩු සහ වැලිකන්ද ප්‍රදේශවල රෝහල් ඒ සඳහා වෙන් කර ඇති බවයි.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලබන කොවිඩ් ආසාදිත රැඳවියන් අලුතින් බන්ධනාගාරගත වන අය බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 07ක්

colombotoday

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

colombotoday

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයි

colombotoday