Colombo Today Local News

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම තුළින් අද වන විට ප්‍රධාන භාෂාවන් ඉගැන්වීම යටපත් වී ඇතැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේ වැඩිදරටත් සඳහන් කර සිටියේ, පෞද්ගලිකත්වය මත පදනම් ව ආචාර්යවරුන් බඳවාගැනීම තුළින්ද මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතු ව ඇති බවය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුවී ඇති ගැටලු පිළිබඳව වන විමර්ශන වාර්තාව අධ්‍යාපන
අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාතයාංශයේ දී ඊයේ (08දින සිදුකෙරුණි.

ඒ පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙනි.

Related posts

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday