Colombo Today Local News

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමට අදාළව අත්අඩංගුවට‍ ගෙන රිමාන්ඩ් කළ බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අදට වසරක් පිරීමත් හේතුවෙන් කොටුවේ දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.

බුද්ධි බලකා නිලධාරීන්ගේ පවුල් එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබුණු අතර අත්අඩංගුවේ පසුව බුද්ධි බළකා නිලධාරීන් 8 දෙනාගේ දරුවන් ඇතුළු පවුල්වල සාමාජිකයන් එයට එක්ව සිටියහ.

ගරු අගමැති මාමේ අපිට දුකයි, පාළුයි, අප්පච්චි ගෙදර එවන්න“ , “ මිනීමරු කොටින්ට නිදහස රණවිරුවන් සිරගෙට-මේකද යහපාලනේ“ , “ගරු අගමැතිතුමනි පවුල් 8 දරුවෝ 17 ස්වාමිපුරුෂයන් සිරගත කර වසරයි අපි කනහැටි ලිපා දනී“ යන වැකි ඇතුළත් ප්‍රදර්ශන පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළහ.

dfrteed-9 dfrteed-8 dfrteed-7 dfrteed-5 dfrteed-4 dfrteed-2 dfrteed-1

Related posts

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday