Colombo Today Local News

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බැලීමෙන් පසුව පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් එකඟ වී ඇත.

ශේෂය අවසන් වූ පාරිභෝගිකයන්ට හදිසි ණය මුදලක් ප්‍රදානය කිරීමටද එම දුරකතන සේවා සමාගම් කැමැත්ත පළ කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී දුරකතන සමාගම් මෙසේ එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් සකස් කරන බවටද ජංගම දුරකතන සේවා සමාගම් පොරොන්න්දු වී ඇත.

Related posts

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Admin

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

Admin

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්.. රැඳවියන්ගේ සිහිවිකල් වෙයි.. 4ක් ජීවිතක්ෂයට

colombotoday