Colombo Today Local NewsCovid 19

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

කොරියාවේ සිට පැමිණි කලුතර   තරුණයකුට ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී හොර රහසින් පැන ගොස් මහනුවර මයිලපිටිය පදිංචි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තලාතුඔය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

තලාතුඔය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මොහු පිලිබද සොයා බලා ඔහුට මයිලපිටිය නිවසේදී  අද සිට දින 14 ක් නිරෝධානයේ යෙදෙන ලෙස  තලාතුඔය පොලිසිය හා පදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දුන් බව තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ කිෂාන්ත මහතා පැවසීය.

Related posts

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday

“අපේ සංහිඳියාව විවේචනය කරන අයට ඉස්සරහට අඬන්න වෙයි“ – ජනපති

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday