Covid 19

නව ආසාදිතයින් 305ක්

අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තාවේ.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,113ක් වේ.

ඒ අනුව මිනුවන්ගො හා පෑලියගොඩ කොවිඩ් පොකුර 11,108ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

colombotoday

ඩොක්යාඩ් හි සේවකයින් 50 ක් කොරෝනා ආසාදිතන් බව හදුනා ගනී

colombotoday

කොළඹින් ගිහින් බද්දේගමට කොවිඩ් බෙදලා.

colombotoday

ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී බේරුවල රතු කලාපයේ ගැබිණියක් දරුවකු බිහිකරයි – කොරෝනා ආසාධිත බවත් තහවුරුයි

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

colombotoday