Colombo Today Local News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

රට ලබා ඇති සියලු ජයග්‍රහණ තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුව ඇති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

මේ වන විට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නායකත්වය යටතේ රට සුරක්ෂිතව ඇති නමුත් හෙට දවස වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මතුගමදී ඊයේ (10)දින පැවති ජන හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday

අද රාජිතගේ පටි රෝල් !

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin